Sinhala Hymn

හිමි මට මඟ පෙන්වයි


හිමි මට මඟ පෙන්වයි
තොස් යුත් සැනසුම් වදන!
මක්කරතත් කොහේ ගියත්
හිමි අතින් මඟ පෙන්වයි.


Ref
මඟ පෙන්වයි මඟ පෙන්වයි
හිම අතින් මඟ පෙන්වයි
ඔබගේ ගැති වෙමි මම්
හිම අතින් මඟ පෙන්වයි.


දුක් අඳුරු වන මැද
ඒදන්හි සුපුල් මල් මැද
නිසල් දියෙත් රළු මූදේත්
හිමි අතින් මා ගෙනයයි.


හිමි අත අල්ලාගනිම්
නොකොඳුරම් බය නොවෙම්
තොසවෙම් මට ඇති දෙයින්
ඔබ ගෙනයන බැවින්.


මා මෙහෙය නිම විමෙන්
ජය මට අත්පත්වීමෙන්
මරු දොළ පසුකරම්
හිමි අතින් මඟ පෙන්වයි.