දෑස් යොමන්න යේසුස්ට
ප්‍රා-ණේ ඔබ කිමද ශෝකෙන්
නැද්ද එලියක් අඳුරේ
මි-දුම්කරු හා ඒ මිදීම
දැකගන්ට එලියක් ඇතේ
Ref
දෑස් යොමන්න යේසුස්ට
ඒ මුහුණ දෙස බලා
පොළොවේ හැම දේ වියැකී මැකී යයි
එලියෙන් එතුම්ගේ මහිමේ
මර-ණින් සදාකල් ජීවනේට
ගියේ ඒතුම්, යන්නේ අපිත්
බල නෑ- අප මත්තේ පාපේ-ට
ජයග්‍රාහකයන් වූ නිසා
වචනේ- අප පරදන්නේ නෑ යයි
කී ඒ පොරොන්දුව අදහමූ
රැගෙන එතුම් පූර්ණ ගැළවීම
මැරෙනා ලොවක් වෙතට යමු
පෙර පුවත් පවසන
පෙර පුවත් පවසන්
උතුම් දෙව් ලෝ ගැන
තෙදින් යුතුවු නොමින්
යේසුස්ගේ පෙම් ගැන
ඒ පුවත් පවසන් දැන්
බිලිඳෙකුට මෙන්
අසරණ යුත් පවින්
මෙමට කුලුණෙන්
Ref
පෙර පුවත් පවසන්
පෙර පුවත් පවසන්
පෙර පුවත් පවසන්
යේසුසගේ පෙම් ගැන
පවසන් එය සෙමින්
දෙවිඳුන් ලෝ මහත්
මුදාලූ හැටි පවින්
දැනගන්ට මටත්
ඒ පුවත් පවසන් දැන්
නොයෙක් වර පෙමින්
මා සිත තුළ නිතින්
රඳන මෙන් සොඳින්
පෙර පුවත් පවසන්
මහත් සන්සුන් සිතින්
ගළවන්ට යේසුස් පත්
දුදනෙකි මේ මම්
නිත් ඒ පුවත් පවසන්
මෙමට දයාවෙන්
දුක් විපතේදී නොමින්
සැනසුම් වෙන මෙන්
පෙර පුවත් පවසන්
යම් බයක් වන විට
මෙලොව දේ පල නැත්
වෙහෙස දෙයි මට
ඔව් මා තුල් බය එවන්
පැමිණෙන විට
පෙර පුවත් පවසන්
යේසුස් සෙත් දෙයි මට.